ආරාම ප‍්‍රතිසංස්කරණ හා ශ‍්‍රමදාන වැඩසටහන

අප මුතුන් මිත්තන් අතීතයේ පටන් විහාර නඩත්තු කිරීමත්, විහාර ඉදි කිරීමත්, නොපිරිහෙලා ඉටු කළහ. නැති වී යන මෙවන් වටිනා සිරිත් රැුක ගැනීම සමාජ වගකීමක් කොට ගනිමින්, මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ  සමාජය විසින් අගෝස්තු 23 වනදා මාරන ශ්‍රී විශුද්ධාරාමයේදී හා 24 වනදා තපෝවනය අභයභූමියේදී උතුම් ප‍්‍රයත්නයක් සිදුකළහ.

එහි දී අප ලියෝ වරුන් විසින් විහාර භූමියේ ඉදි වෙමින් පවතින නව ගොඩනැගිල්ලේ කටයුතු  සාර්ථකව සිදු කිරීමට ශ‍්‍රම දායකත්වය ලබා දුන් අතර ඊට අමතරව, විහාර භූමිය පිරිසිදු කිරීමටද අමතක නොකළහ. වෙහෙස නොතකා අප ලියෝවරුන් ලබාදුන් සහයෝගය ඉතාම වටිනා එකක් විය. බුදු දහම පිරිහී යන මෙවන් යුගයක, බුදු දහම රැක ගන්නා මෙවන් සිද්ධස්ථාන රැක ගැනීම හා සංරක්ෂණය කිරීම අගය කළ යුතු කටයුත්තකි. එම උත්සාහයේ සාර්ථකත්වය මෙහි ඇති ඡයාරූප මගින් පිළිබිඹු වේ.

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Peace, Unity & Religious Activity

සද්ධර්ම වර්ෂා

සිංහල බෞද්ධයා ඕනෑම කටයුත්තක සුභ ඵල නෙලා ගනු පිණිස, බුදු දම් සඟ පිහිට ලබා ගැනීමේ අදිටනින්, ආශිර්වාද පූජා පැවැත්වීම ගෞතම බුදු සමයේ සිට පැවැත එන්නකි. අනන්ත අප‍්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි ලෝ ජනයාගේ, සිත් සතන් Read more…

Infrastructure Development

Akurata Eliyak

Akurata Eliyak was a project organized by UoM Leos, joining hands with the Lions club of Dehiwala North, to lighten up the life of the school children who try to win their life with the Read more…

Infrastructure Development

දමිතු සවිය – Damithu Saviya

As responsible citizens, developing and repairing religious places is one of our major responsibility. Because, they are the places where people can develop their spiritual life. According to the Buddhism, It is a great merit. Read more…

Show Buttons
Hide Buttons