මිලින සිත් මතට ඉසි සිහිලැල් පිණිදහර


ජීවන මංසලේ තනිවූ මිනිසුන් සොයා ඔවුන් වෙනුවෙන් මනුසත්කම අවදි කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මොරටුව විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමය සමග එක්ව මෙහෙයුමක් දියත් කළහ. සැප්තැම්බර් මස 30 වන දින වික්ටෝරියා වැඩිහිටි නිවාසයට එක්වූ ඔවුන් දිනය පුරාවට එම නිවාසයේ ගතින් හා මනසින් ආබාධ සහිත වූ අවශ්‍යතා සහිත වූ අපේම මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කර දෙමින් ඔවුන් සහ එම පරිසරය පිරිසිදු කරමින් ඔවුන්ට කවමින් පොවමින් ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදීමටද අප සහෝදර සහෝදරියෝ අමතක නොකළහ. දිනය පුරාවට සිදු කෙරුනු වතාවත් මගින් ඔවුන්ගේ හදවත් පවා සුවපත් වූ බව නොඅනුමානය. එපමණක් නොව දිනය අවසන සවස් වරුවේ හිමි නමක් වැඩම කරවා ඔවුන් වෙනුවෙන් ධර්ම දේශනයක්ද පවත්වා අප සිසු සිසුවියෝ එම කර්තව්‍යය ඉතා සාර්ථක අයුරින් නිම කළහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Health & Nutrition

Health Camp

“ආරෝග්‍යා පරමා ලාභා” as this famous phrase, healthiness is the best thing ever we can obtain in our lifetime. Everybody hope to live a healthy life forever. But unfortunately, most of the people suffer from Read more…

Senior Citizen Development

දයාන්විත අසපුවක සිත් නෙත් අඩහැරය

නපුරු වූ ලෝකයක, අනාගතය වෙත නොසැලී පිය නගන්නට දිරිය දුන්, පාර හෙළි කර දුන්, මුළු ජීවිතයම එළිය කල තාත්තාත්, හැඞූ විට රතු ලෙය රස ගුණ පිරි කිරට හරවා පෙවූ, කරුණා දයා ගුණයෙන් අපව පෝෂණය කල Read more…

Cancer, kidney Related Diseases & noncontiguous awareness

අපේක්ෂා – Apeksha

Uncertainty is a common phenomenon of the world. But should we discourage ourselves due to this? We, the Leos of university of Moratuwa taught that anything beyond our control is not something to suffer, on Read more…

Show Buttons
Hide Buttons