Loading Events

« All Events

  • This event has passed.

ඒකා සාක්කුවේ | Eka Sakkuwe

October 25 @ 4:30 pm - 7:30 pm

A Comedy-drama directed by Mr Sarath Kothalawala “Eka Sakkuwe” will unveil,
*on 25th of October 2017
*at Old Gymnasium of University of Moratuwa
*Show times : 4.30pm and 7.30 pm
*Tickets: Rs. 200, 300, 500

Well recognized actors Saranga Disasekara, Pubudu Chathuranga, Sarath Chandrasiri, Kumudu Nishantha, Nishantha Pieris, W. Dombagahawatta perform in the play.

Organized by: Leo club of University of Moratuwa
For More Info (“ඒකා සාක්කුවේ” Official Facebook Page):https://www.facebook.com/Eka-Sakkuwe-1658725344366082/


කවුරු කොහොම කිව්වත් අපි හැමෝම ඉන්නේ කාගෙහරි සාක්කුවක… එන්න ඒ සාක්කුව මොකක්ද කියලා දැනගන්න….. ඒකා සාක්කුවේ ඔක්:25 | OLD GYM | 4.30 P.M | 7.00 P.M. #EkaSakkuwe #StageDrama #UomLeos #fundraiser


“ඒකා සාක්කුවේ කිව්වම…අපි දැන හෝ නොදැන සමාජයේ ඉන්න හැම කෙනෙක්ම ඉන්නේ කාගේ හරි සාක්කුවක….අපි ඉන්නේ මොන සාක්කුවේද කියලා බලන්න පුළුවන් එදාට ඒකා සාක්කුවේ බැලුවාම…..”
– ඒකා සාක්කුවේ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි
ඔක්:25 | OLD GYM | 4.30 P.M | 7.00 P.M
#EkaSakkuwe #StageDrama #UomLeos #fundraiser


“ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ඒකා සාක්කුවේ වේදිකා නාට්‍ය ඔක්තෝබර් 25 හවස 4 ට සහ 7 ට OLD GYM ශාලාවේදී පැවැත්වෙනවා… සියලු දෙනාම එන්න බලන්න…”
– ඒකා සාක්කුවේ රංගන ශිල්පී ජනක රණසිංහ
ඔක්:25 | OLD GYM | 4.30 P.M | 7.00 P.M
#EkaSakkuwe #StageDrama #UomLeos #fundraiser


“මං ආරාධනා කරනවා ඔබටත් එදාට නාට්‍ය බලන්න එන්නයි කියලා හවස 4.30 ටත් 7.00 ටත් OLD GYM එකට…
මම විශ්වාස කරනවා හොඳ වින්දනයක් එදාට ලබාගන්න පුලුවන් කියලා…එන්න….”
-ඒකා සාක්කුවේ රංගන ශිල්පී සරත් කොතලාවල
ඔක්:25 | OLD GYM | 4.30 P.M | 7.00 P.M
#EkaSakkuwe #StageDrama #UomLeos #fundraiser


“මේ අපි ජීවත්වෙන බඩගෝස්තරවාදී සමාජ ක්‍රමය ඇතුලේ මිනිස්සු දන්නේ නෑ, මේ ගතවෙන පැය 24ක් තුල මිනිස්සු කොයි කොයි අයට ඕනේ විදියට පාවිච්චි වෙනවද කියන කාරණාව.. ඉතිං එක පිළිබඳව තමයි මේක තුල කතාකරන්නේ…”
-ඒකා සාක්කුවේ ජනප්‍රිය නළු කුමුදු නිශාන්ත
ඔක්:25 | OLD GYM | 4.30 P.M | 7.00 P.M
#EkaSakkuwe #StageDrama #UomLeos #fundraiser


“හැමදෙනත් එක්කම එන්න ඒකා සාක්කුවේ නාට්‍ය ඔක්තෝබර් 25 වෙනිදා සවස 4.30 ට සහ 7.00 ට මොරටුව විශ්ව විද්‍යාලයීය OLD GYM එකට…”
– ඒකා සාක්කුවේ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර
#EkaSakkuwe #SarangaDisasekara #UomLeos #fundraiser

 

Venue

OLD Gymnasium, University of Moratuwa
University of Moratuwa
Moratuwa, western 10400 Sri Lanka
+ Google Map
Website:
http://www.mrt.ac.lk/web/