Loading Events

« All Events

  • This event has passed.

ලියෝ පැදුර – 2019

January 20 @ 6:30 pm - 9:30 pm

 

 

හැල්මෙ දුවන ජීවිතේ
සරතැස බිඳකට නිවාගන්න
විඩාබර නෙත්වලට
සැනසුමක් ගෙනදෙන්න
දුරුත්තේ හීතලත් එක්ක
සප්ත ස්වරය මුහුකර
වියළි හදවත්වලට
සිසිලසක් ගෙනදෙන්න
දුරුතු මස විසිවන සැඳෑවේ
හයේ කනිසමෙන් අඩපැයක් ගෙවුණු තැන
එන්න,
ලගාන් බිම මත මැවුණු
ලියෝ අපේ ගම්මැද්දට
ජීවිතේ බිඳක් විඳගන්න
සොඳුරු සංගීත සුයාමයට
සබඳ..එක්වෙන්න….
ලියෝ අපි එක්ක…

 

සෞන්දර්යයේ කෙම් බිම් සොයා යන
ලියෝවරුන්ගේ සංගීත සුයාමය
දුරුතු මස විසිවන සැඳෑවේ
6.30 මුහුර්තියට…

 

 

ලියෝ පැදුර – 2019

"මේ විසි වෙනිදා මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජය විසින් පවත්වනු ලබන ලියෝ පැදුරට අපිත් එනවා ඔයාලත් එන්න."- ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය#ලියෝපැදුර_2019 #SLTCLeos #UoMLeos <3

Posted by UoM Leos on Thursday, 10 January 2019

ලියෝ පැදුර – 2019

"සිලිලාර සිත නයනා…හෘර්දේ සිබිනා…"ජනවාරි විසි වෙනිදා ඒ කියන්නේ ලබන ඉරිදා..මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සංවිධානය කරන ලියෝ පැදුරට..කටුවාවල ලියෝ සමාජයේ අපි දෙන්නත් එනවා..ඔයාලත් එන්න…#ලියෝ_පැදුර_2019 #UoMLeos <3

Posted by UoM Leos on Monday, 14 January 2019

Details

Date:
January 20
Time:
6:30 pm - 9:30 pm
Website:
https://www.facebook.com/events/394305037780517/

Organizer

UoM Leos

Venue

University of Moratuwa
University of Moratuwa, Bandaranayaka Street, Katubedda, Moratuwa.
Moratuwa, western 10400 Sri Lanka
+ Google Map
Website:
http://www.mrt.ac.lk/web/
Show Buttons
Hide Buttons