loader image

Club Project

නිම්න තීර්ථ ’21

ජීවිතයේ අභියෝග හා කඩාවැටීම් ඉදිරියේ නොසැලී, ශක්තිමත්ව ඒවාට මුහුණ දෙමින් සාර්ථකත්වයේ නවමු මංපෙත් සොයා ජීවන යාත්‍රාව දියත් කරනු වස් මොරටුව විශ්ව විද්‍යාලයිය ලියෝ සමාජය විසින් සංවිධානය කෙරුණු සෙනෙහසේ යාත්‍රාව – අභිමන් පරපුරක ලෙංගතු යුතුකම, නිම්න තීර්ථ ’21 අභිප්‍රේරණ වැඩමුළුව 2500කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙන්,  සුවහසක් වූ පැසසුම් මධ්‍යයේ අති සාර්ථක ලෙස නිමාවට පත් විය. හදවතේ ගැඹුරුම …

නිම්න තීර්ථ ’21 Read More »

ස්නේහ වර්ෂා…

සෙනෙහෙ දක්වමු තුටු සිතින් ගෙවන්නට සැඳෑ යාමය. පසුගිය මස, එනම් ජූලි මස 23 වන දිනට යෙදුන මොරටුව ව්ශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ 18 වන සංවත්සරයට සමගාමීව මාතර තිහගොඩ ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසි නිවහනක මාපියන් වෙනුවෙන් ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වුණි.  උදෑසන ධර්ම දේශනා වැඩසටහන ලියෝ සමාජිකයන්ගේ ද සහභාගීත්වය ඇතිව, මාපියන්ගේ මනස සුවපත් වන අයුරින් පැවැත්වූ අතර සවස zoom තාක්ෂණය …

ස්නේහ වර්ෂා… Read More »

බෝහිමි පාමුල

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 18 වන සංවත්සය සහ 2021/22 නව ලියෝ වර්ෂයට සෙත් පතනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් බෝහිමි පාමුල, ආශිර්වාදයේ පිංකම සංවිධානය කරන ලදි. ඒ අනුව මාතර වෙලේගොඩ පූර්වමහා විහාරය, ගාල්ල ශ්වේත බිම්බාරාමය, කෑගල්ල අලුලෙන පුරාණ රජමහා විහාරය, කුරුණෑගල වැව ගෙදර ශ්‍රී ශෛල බිම්බාරාමය සහ බදුල්ල කරගහවෙල ක්ෂෙතාරාමය යන විහාරස්ථාන …

බෝහිමි පාමුල Read More »

Iris

“ True friends are like diamonds- bright, beautiful, valuable, and always in style -Nicole Richie”.   Through many activities, we can polish our friendship. Iris was such a fellowship program organized to enhance the friendship among the Leo club of Sunway Metro of Malaysia & the Leo club of University of Moratuwa. This program was held …

Iris Read More »

Knowventure

“As is our confidence, So is our capacity” The Leo Club of University of Moratuwa brought the initiative KNOWVENTURE to encourage club bearers to enhance their self-confidence and become effective while contributing to society. The goal was to establish a worthwhile public awareness campaign by equipping club bearers with accountable governance. Club members were initially …

Knowventure Read More »

සෙනෙහසේ දෑත

“මනුසත්කමින් පිරුනු හදවත් සෙනෙහසින් එක කල සෙනෙහසේ දෑත…” පසුගිය ජුනි මස ඇතිවූ ගංවතුරත් සමඟ අවතැන්වූ ගාල්ල බද්දේගම, හැම්මෑලිය, බොරළුකඩ  යන ප්‍රදේශවල අපේම මිනිසුන් හට අත්වැලක් වීම අරමුණු කර ගනිමින්, සදර්න් මෙට්‍රො ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තුදේව බාලක විද්‍යාලයීය  ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයීය  ලියෝ සමජය, බද්දේගම ලියෝ සමාජය ,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ලියෝ සමාජය සහ මොරටුව …

සෙනෙහසේ දෑත Read More »

යුතුකමේ අත්වැල

 “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයී” යන්න ක්‍රියාවෙන් අරුත්  ගන්වමින් ,මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් දියත් කල එක්  සොඳුරු ව්‍යාපෘතියකි, “යුතුකමේ අත්වැල “.   ” සහෝදරත්වයේ මනුදම” සංවිධානයත්, “අම්මා සහ ළමයි”  පදනමත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අප  සමඟ අත්වැල් බැඳ ගත්හ. කොරෝනා උවදුරත් සමඟ එදිනෙදා ජීවනෝපාය අහිමිව, ආර්ථික වශයෙන් මහත් අසරණව දිවි ගෙවූ පවුල් සඳහා …

යුතුකමේ අත්වැල Read More »

අරුණලු සොයා

අඳුරු වළාවක් ලෙසින් ලෝකය අඳුරෙන් වසාලන මත් රකුසාගෙන් අනාගතය අඳුරු නොවනු වස්  සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ  “අරුණලු සොයා” මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මාර්තු 28 වනදින ප.ව. 3.00 සිට තලහගම බෝධිරුක්ඛාරාම විහාරස්‌ථානයේදී සාර්ථකව පවත්වන ලදි. රට තුළ පිළිලයක් ලෙසින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ මිනිසුන් දැනුවත් කිරීම උදෙසා  …

අරුණලු සොයා Read More »

Jobology

A job interview is one of the best opportunities for everyone to market their own skills and talents. Therefore, we as youngsters should have the right confidence for facing such an event. Because confidence is one of the most important things we can bring to a job interview.  Therefore we, the Leo Club of the …

Jobology Read More »

Stimulus Phase 2

Newsletter is a platform to represent the club’s image to the world while sharing our creativity with others. This time the whole program was directed by the Director of IT, IT panelists and editorial panelists of Leo Club of University of Moratuwa.  Thus, having the experience of glorious 16 years in publishing newsletters , Leo …

Stimulus Phase 2 Read More »

ප්‍රඥා ප්‍රදීප

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වෙර දරන යති පරපුරේ අනාගත පුරුක වන සාමණේර ස්වාමීන් වහන්සේලගේ නැණස වඩනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් අඛණ්ඩව දියත් කරනු ලබන ප්‍රඥා ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ -05 වන අදියර මෙවරත් තිස්සමහාරාම විද්‍යාප්‍රදීප පිරිවෙණේදී සාර්ථක අන්දමින් දියත් කරන ලදි. පසුගිය මාර්තු 20,21 දෙදින පුරාවට දිගහැරුනු මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණු අතර, කොවිඩ් …

ප්‍රඥා ප්‍රදීප Read More »