loader image

ලියෝ එක්ක අවුරුදු

මෙවර බක් මාසය උදා වීමත් සමග වසන්ත සමයට පරිසරය ලහි ලහියේ සූදානම් වුණේ වෙනදාටත් වඩා උද්යෝගයකින්. එරබදු තුරු මලින් හැඩ වී, කොවුලාගේ නාදය ගම්මැද්ද පුරා රැුව් පිලිරැුව් දුන්නේ උදා වෙන සිංහල හා දෙමල අලූත් අවුරුද්දට ඔවුන්ගේ සූදානම අපට පසක් කර දෙමින්.අවුරුදු දින ළං වත්ම පරිසරය නදුන් උයනක සිරි ගත්තෙ මීන Read more…

දහම් ප්‍රදීපා

වෙහෙර විහාර නමස්කාරය මෙන්ම පිරිසිදු කිරීම හා පිළිසකර කිරීමද උතුම් පුණ්‍ය කර්මයන් වේ. ඈත් අතීතයේ පටන් පැවත එන මෙම පුණ්‍යක්‍රියා රැක ගැනීම සමාජ වගකීමක් කර ගනිමින්, මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයද ඉකුත් සැප්තැම්බර් මස 16 වන දින, කෑගල්ල මොලගොඩ ශ්‍රී පොකුණුගල පුරාණ විහාරයේදී උතුම්මෙහෙවරක් සිදු කරන ලදී. මෙහිදී විහාර භූමිය Read more…

පුණ්‍ය වර්ෂා

ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් හා සබැඳි සිංහල සංස්කෘතියකට උරුමකම් කියන අපි, ඉතා ඈත අතීතයේ පටන්ම බෞද්ධ ආගමික විහාරස්ථාන සමග ඍජු සම්බන්ධතා පවත්වන්නන් වෙමු.අතීත සිංහලයාගේ සිට අද දක්වා ගත්කල, ඔවුන් හා ගමේ පන්සල අතර සබැඳියාව ඉතා ඉහළය. බෞද්ධ වෙහෙර විහාර නමස්කාරය මෙන්ම වෙහෙර විහාර ඉදි කිරීම හා පිලිසකර කිරීම ද සිංහල Read more…

බුද්ධාභිවන්දනා

ජීවිතයේ සෑම කර්තව්‍යක්ම ආරම්භ කිරීමට ප්‍රථම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම සිංහල බෞද්ධ අපි සැමගේ සිරිතකි’ මෙම සිරිත අනුගමනය කරමින් මොරටුව විශ්ව විද්යාලීය ලියෝ සමාජයද නව වසරක වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම තුනුරුවනේ ආශිර්වාද ලබා ගැනීම උදෙසා බෝධි පූජා පින්කමක් පවත්වන ලදී’ 2019/20 නව ලියෝ වසරට සෙත් Read more…

Scroll Up