Public relationship,communication and marketing
Leo Lion වෙන්දේසිය
තාක්ෂණයේ දියුණුව සෑම ක්ෂේත්රයක් කෙරෙහිම ඵලදායිව යොදාගත හැකි බව අපූර්වට පසක් කරමින් පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ දෙහිවල උතුර සිංහ සමාජය එක්ව දියත් කළ “Leo Lion වෙන්දේසිය” සැමට නවමු අත්දැකීමක් එක්කළහ. වෙන්දේසියක් කියූ පමණින් අපගේ සිතට එන්නේ බොහෝ පිරිසක් එක ස්ථානයකට එක්ව මිල ගනන් කියමින් භාණ්ඩ, මිලමුදල් හුවමාරු Read more…